Margins
Margins
Sign in
Margins
Subscribe to our newsletter
548 Market St PMB 65688, San Francisco California 94104-5401 USA
hello@margins.app
·
+1 (650) 223-5283
Privacy Policy
·
Terms of Use
© 2026 Paratext Inc. All rights reserved
පිච්චමල
පිච්චමල
Series · 5 books · 1985-2002
By
ජයසේන ජයකොඩි
Books in series
#1
පිච්චමල
1985
මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා. ඒ අනුව ක්‍රියාකරන්න උත්සහ කරනවා. අන් අය කෙසේ සිතනවාද, ක්‍රියා කරනවාදැයි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය, පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික්ශුවකට අනුචිත අදහස් මම වැලඳ ගන්නේ නෑ. මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත, මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ශුවක් ද කියා යි. බෝධිසත්ව චරිතවල, සිද්ධාර්ථ චරිතයේ, බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරාණන්වහන්සේ දැකගත හැකි යි. ඊට පසු උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමටත්.ඒ අනුව පැවතීමටත් පහසු යි.
#2
අරලියමල් ආරාමය
1993
#5
පින්කෙත
2000
#6
සිල් සුවඳ
2001
#7
සුදුනෙළුම
2002
Author
ජයසේන ජයකොඩි
Author · 7 books